දේශීය

කිරි තේ එකක් රු.100 දක්වා ඉහළට

කිරි තේ එකක මිල රුපියල් 100 ක් දක්වා ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවස ඇත.

කිරිපිටි මිල ඉහළ යාම්, ගෑස් හිඟය ආදී කාරණා සැලකිල්ලට ගනිමින් කිරි තේ මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බවත්  කිරිපිටි මිල අඩු වුවහොත් පමණක් කිරි තේ මිල අඩු කළ හැකි බවත් එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා තව දුරටත් සදහන් සඳහන් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *