සහන ඉල්ලා මාවනැල්ලේ විරෝධතා
අද(21) මාවනැල්ල ත්‍රී රෝද රථ රියදුරන් විසින් උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා. ලීසිං සහනය, අමතර කොටස් සහනය, මෙන්ම ඉන්ධන සහනාධාරය ලබා දෙන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වුණා.
ඒකාබද්ධ ත්‍රීරෝද රථ සේවා සංගමය මූලිකත්වය ගනුලැබූ මෙම උද්ඝෝෂණයට ත්‍රී රෝද රථ සේවයේ නිරථවන්නන් මෙන්ම ලීසිං වාරික ගෙවා ගැනීමට නොහැකි ප්‍රවාහන සේවාවන් හී නිරථ පුද්ගලයින් එක්ව සිටියා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

