Latestදේශීය

ඩොලර් බිලියන 1.5ක ණයක් අපෙන් ඉල්ලුවා – චීන තානාපති

චීන රජයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ණයක් ඉල්ලා ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති වී ෂෙන්හොන් මහතා පවසනවා. තවද මෙම ඉල්ලීම සම්බන්ධයෙන් චීන රජය සලකා බලමින් සිටින බව තානාපතිවරයා වැඩිදුරටත් පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් ඵලකළා.

උග්‍ර ඩොලර් හිගයක් අභියස රටම අකර්මන්‍ය වී ඇති වටපිටාවක පසුගිය දා ඉන්දියාවෙන් ද ඩොලර් බිලියන 01ක ණය මුදලක් ලබා ගන්නට ශ්‍රී ලංකා රජය ක්‍රියාකළා.

මේ අතර මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ වත්මන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුධයට විසදුම් ලබා ගැනීමට නම් වහාම ජාත්‍යන්තර මූළය අරමුදල වෙත යා යුතු බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *