Latestදේශීය

බොරු කීමේ විශේෂ උපාධියක් මහින්දානන්දට තියෙනවා – මහින්ද අමරවීර

බොරු කීම පිළිබදව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාට විශේෂ උපාධියක් ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කෘෂිකර්ම සහ පරිසර අමාත්‍යංශයන්හී ඇතිවී ඇති මතභේදාත්මක කරුණක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමරවීර අමාත්‍යවරයා මෙම අදහස් ඵලකළා.

පසුගිය සතියේ අදාල කාරණය සම්බන්ධයෙන් මහින්දානන්ද අමාත්‍යවරයා ගෙන්වා සාකච්ඡා කර ප්‍රශ්ණ විසදා දුන් බවත්, තමන් යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරිය සම්බන්ධකරමින් අදාල මූළ්‍යමය කාරණය අලුත්ගමගේ අමාත්‍යවරයා චෝදනාවක් ලෙස ඉදිරිපත් කළ ද තමන් සමග රැස්වූ අවස්ථාවේදී විශ්ව විද්‍යාලයකින් මුදලක් ඉල්ලූ බවට පැවසූ අතර යම් පටලවාගැනීමක් හරහා අලුත්ගමගේ මහතා මෙම අදහස් ඉදිරිපත් කරන බවත්  පරිසර අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *