ක්‍රීඩාදේශීය

ප්‍රභාත් ගාල්ල දඟකවයි

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද දින ආරම්භ වු කොළඹ සහ ගාල්ල කණ්ඩායම් අතර තරගයේදි වමතින් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය ලකුණු 111 කට කඩුලු හයක් දවාගනිමින් ගාල්ල කණ්ඩායම ලකුණු 267 කට සීමා කිරීමට සමත්වුණා.

පළමු කඩුල්ල සඳහා ලකුණු 82ක සම්බන්ධතාවයක් ගොඩනැගූ සංගීත් කුරේ සහ පබසර වඩුගේ යන දෙදෙනාගේ සහ මුල්පෙල පිතිකරු වන් හතර දෙනකුගේ කඩුලු දවාගත් ජයසූරිය ගාල්ල කණ්ඩායමවෙත යැවූ පන්දුවාර සංඛ්‍යව 26ක්. තරගයේ පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කර සිටින කොළඹ කණ්ඩායම දවස අවසානයේ කඩුලු හයකට ලකුණු 110ක් රැස්කරගෙන සිටියා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *