Latestදේශීය

වාහන ගෙන්වන්න තවම අවසර නෑ – ෂෙහාන් සේමසිංහ

වාහන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය නොවන භාන්ඩ ආනයන කිරීම සදහා අවසර ලබා දෙන්නේ ඩොලර් අර්බුධය විසදා ගැනීමෙන් පසුව බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

වාහන ආනයනය සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ලැබී ඇති නමුත් මේ වන විට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පමණක් ආනයනය කිරීමට ප්‍රමුඛත්වය ලබා දී ඇති බැවින් වාහන ආනයනය කිරීමට රජය මෙතෙක් අවසර දී නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

පාර්ලිමේන්තු රැස්වීමේදී ප්‍රේමනාත් සී දොලවත්ත මන්ත්‍රීවරයා ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් සේමසිංහ අමාත්‍යවරයා මෙම අදහස් ඵල කලා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *