Latestදේශීය

අවුරුද්ද කන්න වෙන්නේ පොඩ්ඩක් කළුවරේ – ජනක රත්නායක

අලුත් අවුරුද්ද කෑමට වන්නේ ද පොඩ්ඩක් කලුවර් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

කෙසේ වෙතත් අළුත් අවුරුදු දින දෙක තුළ විදුලිය කප්පාදු නොකිරීමේ හැකියාවක් ඇතැයි ඔහු වැඩිදුරටත් පවසනවා.

ඉන්ධන ප්‍රමානවත් ලෙස ලැබුනත්, තාප බලාගාර සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වුවත්, ජලවිදුලි බලාගාරවලට අවශ්‍ය ජලය ප්‍රමාණවත් ලෙස නොලැබීම තුළ මැයි මාසය දක්වා දිනකට පැය දෙකක් හෝ විදුලිය කප්පාදු කිරීමට සිදු වන බව රත්නායක මහතා වැඩිදුරටත් පවසනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *