Latestක්‍රීඩාදේශීය

කාන්තා ටෙනිස් යුගල ශූරතාවය අන්ජලිකාට සහ නෙයාරාට

දැන් ක්‍රියාත්මක මැටි පෘෂ්ඨ (Clay Court) ටෙන්ස් ශූරතාවලියේ කාන්තා යුගල ශූරතාවය ජයග්‍රහණය කිරීමට අන්ජලිකා කුරේරා සහ නෙයාරා වීරවංස සමත්වුණා.

අද උදෑසන පැවති අවසන් තරගයේදී 6-1, 1-6, 11-9 ක් ලෙස තම පිලිමලුන් පරාජය කරමින් මෙම දක්ෂතාවය දැක්වීමට ඔවුන්ට හැකි වුණා.

අවසන් තරගයේදී ඔවුන් පරාජයට පත්කලේ ගිය වසරේ ශූරතාව ජයග්‍රහණය කල ජනලි මනම්පේරි සහ සවිනි ජයසූරියයි. අන්ජලිකා කුරේරා සහ නෙයාරා වීරවංස ගිය වසරේදී මෙම තරගයට සහභාගි වූයේ නැහැ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *