Latestදේශීය

IOC මිළ නැවතත් ඉහළට

ලංකා ඉන්දීය තෙල් සමාගම (IOC) නිකුත් කරනු ලබන සියලුම වර්ගයේ පෙට්‍රල් වල මිළ ගණන් ඉහළ දමා ඇත. ඒ අනුව ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 වර්ගවල පෙට්‍රල් ලීටරයක් රුපියල් 49/= කින් ඉහළ ගොස් ඇත.

 අද සිට IOC පිරවුම්හල් හී ඔක්ටේන් 92 රුපියල් 303.00ක් සහ ඔක්ටේන් 95 රුපියල් 332.00 ලෙස නව මිළ ගණන් ඉහළ අගයක් ගනු ලබනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *