දේශීය

අඩු ආදායම් ලාහීන්ට රුපියල් 5000ක දීමනාව නැවතත්

එළඹෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම් ලාහීන්ට රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට ඊයේ (28)පැවති කැබිනට්‍ රැස්වීමේදී තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මාධ්‍ය වෙත පැවසුවා.

සිංහල අවුරුදු දීමනාවක් ලෙස ලක්ෂ 31කට ආසන්න පිරිසක් වෙනුවෙන් මාස දෙකක කාලයක් මෙම මුදල ලබාදීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *