කදුලු ගෑස් සහ ජල ප්රහාර
මිරිහාන ප්රදේශයේ ජනතා විරෝධතාවයට මේ වන විට කදුළුගෑස් සහ ජල ප්රහාර එල්ල වෙමින් පවතිනවා.
අඛන්ඩ ජනතා විරෝධතාවයක් පසුගිය පැය කිහිපය පුරා ප්රදේශය උණුසුම් කරමින් පැවති අතර එම ප්රදේශයේ විදුලිය විසන්ධි කිරීමක්ද සිදුවුනා.
මේ වන විට ජනතාව සී සීකඩව විසිරී නමුත් තවමත් එම ප්රදේශයේ තම විරෝධතාවය අඛන්ඩව සිදුකරමින් පවතිනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

