කාන්තාවක් ඇතුළු 45 ක් අත්අඩංගුවට
ඊයේ(31) මිරිහාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පල කරමින් ඔහුගේ නිවස ආසන්නයේ විරෝධතාවයක නිරථ පුද්ගලයින් 45ක් අත්අඩංගුටව ගෙන තිබෙනවා.
පිරිමි පුද්ගලයින් 44ක් සහ එක් කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම විරෝධතාවය අතරතුර පොලිස් ජීප් රථයක්, සහ බස් රථ දෙකක් මෙන්ම ජල ප්‍රහාරක යන්ත්‍රයක් ගිනිගෙන විනාශ වී ඇති බවයි සදහන් මාධ්‍ය වාර්ථා කරන්නේ. තත්ත්වය පාලනය කිරිමට නොහැකිව පොලිස් භට පිරිස් වලට අමතරව ත්‍රිවිධ හමුදාවද කැදවා තිබුනු අතර පසුව ඇදිරිනීතිය ද පනවනු ලැබුවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

