Latestදේශීය

කිරිඉබ්බන්ආර දී ශෂින්ද්‍රට විරෝධය – කළු කොඩි ඔසවයි

කිරිඉබ්බන්ආර මහවැලි ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව තිබුනු ඔප්පු බෙදා දීමේ උත්සවයට අද(01) සහභාගි වීමට සිටි රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ජනතා විරෝධය හේතුවෙන් එම උත්සවයට සහභාගි වූයේ නැහැ.

අමාත්‍යවරයා පැමිණෙන බව සැලවීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව කළු කොඩි ප්‍රදර්ශනය කරමින් තම විරෝධතාවය ප්‍රකාශ කර තිබුනා. රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුනු මෙම උත්සවයට අවසානයේදී අමාත්‍යවරයා සහභාගි නොවුනේ ජනතා විරෝධය හේතුවෙන්


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *