ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආන්ඩුවෙන් ඉවත් වීමට තීරණය කරයි
වහාම ක්‍රියාත්මක වන පරිදි භාරකාර ආන්ඩුවක් ස්ථාපිත කළ යුතු බවත් තමන් ඉදිරිපත් කළ යෝජනා එම භාරකාර ආන්ඩුව හරහා ක්‍රියාත්මක කළ යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
අද රාත්‍රි පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙන්නේ භාරකාර ආන්ඩුවක් පිහිටුවා වත්මන් අර්බුධයනට විසදුම් ලබා ගැනීමට ආන්ඩුව කටයුතු නොකරන්නේ නම් සියලු අමාත්‍යධූර වලින් ඉල්ලා අස්වීමටයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මෙම අදහස් පල කළා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

