Latestදේශීය

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ විශේෂ මාධ්‍ය හමුවක්

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ මේ වනවිට මාධ්‍ය හමුවක් පැවැත්වෙනවා.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදහස් දැක්වීම ආරම්භ කළ අතර මාධ්‍ය  හමුව පැවැත්වෙන  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අන්තර්ජාල සම්බන්ධතාවය බිදවැටී ඇති බව මාධ්‍යවේදීන් ප්‍රකාශ කිරීමත් සමග මද වෙලාවක් මාධ්‍ය හමුව නවතා දමා තිබුනා.

දැන් නැවතත් එම මාධ්‍ය හමුව පැවැත්වෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *