Latestදේශීය

මොරටුවෙත් උද්ඝෝෂණ

තම කර්මාන්තයේ අමු ද්‍රව්‍ය මිළ ඉහළ යාම හේතුවෙන් කර්මාන්ත බිද වැටී ඇතැයි පවසමින් මොරටුව ප්‍රදේශයේ වඩු කාර්මිකයින් ඇතුළු ජනතාව විරෝධතාවයක නිරථ වීම හේතුවෙන් ගාලුපාර අවහිර වී තිබෙනවා.

මෙම විරෝධතාකරුවන් මොරටුව නගර සභාව වටකර තම විරෝධතාවයේ නිරථව සිටින අතර ඒ හේතුවෙන් නගරසභාව අවට දැඩි උණුසුම් තත්වයක් ඇතිවී තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *