මහජන ආරක්ෂ පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද (02) දිනයේ සවස 06.00 සිට සඳුදා (04) දිනයේ උදෑසන 06.00 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරී නීතිය පනවා තිබේ.
ඒ සම්බන්ධ නිකුත් කළ මාධ්‍ය නිවේදනය,
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.