දේශීය

ඕෂධ සේනානායක ICTA සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඕෂධ සේනානායක මහතා ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

එම මහතා සඳහන් කර ඇත්තේ තම පෞද්ගලික් හේතුවක් මත මෙලෙස සිය ධූරයෙන් ඉල්ලා අස් වූ බවයි.

කෙසේ වෙතත් ඕෂධ සේනානායක මහතා තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය සතියේ ආයතනයට භාර දුන් බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *