සමාජ මාධ්‍ය වහාම සක්‍රීය කරන්න – මහජන උපයෝගීතා කොමිසම
සියලුම සමාජ මාධ්‍ය ජාලා වහාම සක්‍රිය කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම (PUCSL) විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට හා සියලුම ජංගම දුරකථන ක්‍රියාකරුවන්ට දැනුම්දී තිබේ.
ඉදිරියේදී සිදුවන විදුලි කප්පාදුවන් පිළිබඳ ජනතාවට දැනුම්දීමට නොහැකි වීම නිසා සමාජ මාධ්‍ය යථා තත්ත්වයට පත් කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම දැනුම්දී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

