නාමල් රාජපක්ෂ අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයි
තරුණ සහ ක්‍රීඩා (කැබිනට්) අමාත්‍ය මෙන්ම ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ නාමල් රාජපක්ෂ මහතා අද(03) සිය තනතුරු වලින් ඉල්ලා අස්වී තිබෙනවා.
මීට ටික වේලාවකට පෙර කැබිනට් මන්ඩල රැස්වීමේදී මෙම ඉල්ලා අස්විම සිදුවී තිබෙනවා.
මේ අතර රටතුළ ඇතිවී තිබෙන අර්බුධකාරී වාතාවරණය තුළ මහින්ද රාජපක්ෂ මහතා ද අගමැති ධූරයෙන් ඉල්ලා අස්වූ බවට ප්‍රචාරය වන පුවත අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පවසනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

