පේරාදෙණිය උණුසුම් – විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන් විසින් ආරම්භ කළ විරෝධතාවකට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.
සිසුන් විසින් පා ගමනින් මහනුවර නගරයට ගමන් කිරීමට උත්සහ කිරීමේ දී පොලීසිය විසින් එලෙස ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල වීමත් සමග විශ්ව විද්‍යාල සිසුන් විසිර ගොස් ඇති අතර එම ස්ථානවල මේ වන විට පොලීසිය යොදවා ඇති බව ද සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

