සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීම අත්හිටුවයි
සියලු සමාජ මාධ්‍ය ජාලාවල ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත්හිටුවා ඇත.
ආරක්ෂක අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළේ.
ඒ අනුව ෆේසබුක්, වට්ස්ඇප්, යූ ටියුබ් සහ ඉන්ස්ටග්‍රෑම් යන සියලු සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීම මෙලෙස අත්හිටුවා තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

