මහ බැංකු අධිපති කබ්රාල් ඉල්ලා අස්වෙයි
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ සියළු කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීම හේතුවෙන් තමා ද මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වෙන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

