දේශීය

අදත් විරෝධතා

ගාළුමුවදොරදී පිටියේ අද (9)පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරය වෙනුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව කොළඹට රැස් වී තිබේ.

රටේ මේ වන විට පවතින ආර්ථික අර්බුදය හේතුකොට ගෙන පීඩාවට පත් ජනතාව සහන ඉල්ලමින් සහ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් විරෝධතාවයේ යෙදෙමින් මෙලෙස අදත් ගාළුමුවදොර පිටියට ඒකරාශි වී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *