ප්‍රධාන ජලාශවල ජල මට්ටම 66% දක්වා ඉහළට
ප්‍රධාන ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම 66% දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ඒ හේතුවෙන් යල කන්නය සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇති බව ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා පැවසුවේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

