දේශීය

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රිවරු 41 දෙනාට ජනාධිපතිගෙන් කැඳවීමක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රිවරු 41 දෙනාට අද(10) රාත්‍රි 7.00 ට සාකච්ජාවක් සඳහා කැඳවා ඇත.

අද (10) පැවති මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ඒ බව සඳහන් කළේ ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *