ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ධුරයට ක්රිස් සිල්වර්වුඩ් පත් කෙරේ
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නව ප්රධාන පුහුණුකරු ලෙස එංගලන්ත හිටපු ප්රධාන පුහුණුකරු ක්රිස් සිල්වර්වුඩ් මහතා පත් කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කර ඇත්තේ වසර දෙකක කාලයක් සඳහා ඔහු එම ධූරයෙහි කටයුතු කරන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

