Latestදේශීය

එන්න අපි කතා කරමු – අගමැති

සමාජ, ආර්ථික හා දේශපාලන හේතු මත ගාලු මුවදොරට රැස්ව විරෝධතාවෙහි නිරත පිරිස සමඟ සාකච්ඡාවකට සූදානමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.

මේ අවස්ථාවේ රට හමුවේ පවතින අභියෝගය ජය ගැනීම උදෙසා එම පිරිස දක්වන වටිනා අදහස් සාකච්ඡාවට ලක්කිරීම එහි අරමුණ ය. ඒ සඳහා විරෝධතාවෙහි නිරත පිරිස සූදානම් නම් එම කණ්ඩායමේ නියෝජිත පිරිසකට සාකච්ඡා සඳහා ආරාධනා කරමි.”


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *