අද ජාතික කළු විරෝධතාවක්
‘ජාතික කළු විරෝධතාව’ ලෙස නම් කරමින් රාජ්‍ය අංශයේ වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන එක්ව අද (20) දීප ව්‍යාප්ත විරෝධාතා දිනයක් ප්‍රකාශයට පත් කර ඇත.
වෘත්තිය සමිති එකමුතුවේ සාමාජික රවී කුමුදේශ් මහතා සඳහන් කළේ ජනතාවගේ හඬට සවන් දී ජනාධිපතිවරයා හා ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් මෙම විරෝධතාව පැවැත්වෙන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

