25 ලංකාවෙම ගුරුවරු නිවාඩු
25 වෙනිදා සමස්ථ පාසල් පද්ධතියම වසා දමන බව ජෝශප් ස්ටාලින් මහතා පවසනවා.
ඉන්ධන මිළ අධික ලෙස ඉහල යාම නිසා ඇතිවී තිබෙන දුෂ්කරතාවයන්ට ඉදිරිපත් කළ යෝජනා සම්බනධයෙන් ආන්ඩුව යහපත් ප්‍රතිචාර නොදැක්වීම තුළ මෙම තීරණයට පැමිණි බව පවසන ජෝශප් ස්ටාලින් මහතා ලබන 28 වනදා ද දීපව්‍යාප්ත වර්ජනයක් දියත් කරන බවත් පවසනවා.
තවද ඉදිරි ක්‍රියාමාර්ග හරහා ආන්ඩුවේ මර්ධනකාරී ක්‍රියාවන්ට විරුද්ධව දැඩි ප්‍රතිචාර දැක්වීමට ගුරු විදුහල්පති සංධානය තීරණය කර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පවසනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

