Latestදේශීය

ගෝඨාභය ගෙදර යනු – අන්තරය පා ගමන අරඹයි

වත්මන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු ආන්ඩුව ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමන මේ වන විට කොළඹ කොටුව දුම්රියපල ඉදිරි පිටින් ආරම්භ වුනා.

පොලිස් නිළධාරීන් විසින් ගමන් කළ යුතු සහ නොකළ යුතු මාර්ගයන් ගැන උද්ඝෝෂකයින් දැනුවත් කරන්න උත්සාහ කළ අවස්ථාවේදී උණුසුම් තත්වයක් නිර්මාණය වුනා.

මේ වන විට විශාල පිරිසක් මෙම උද්ඝෝෂණ පාගමනට සහභාගි වෙමින් තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *