අන්තර්වාර ආණ්ඩුවක්නම් මමයි නායකයා – මහින්ද රාජපක්ෂ
අන්තර්වාර ආණ්ඩුවක් පත් කරන්නේ නම්, එය සිදුවිය යුත්තේ තමාගේ ප්‍රධානත්වයෙන් බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.
අද(24) මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

