මහින්දට බහුතරය විරුද්ධයි
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර වෙනත් අග්‍රාමාත්‍වරයෙකු පත් කළ යුතු බවට මතය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස මේ වන විට 115 ඉක්මවා ගොස් ඇත.
මෙම තත්ත්වය මත මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වී සුළුතරයකගේ අග්‍රාමාත්‍යවරයා බවට බවට පත්වී තිබේ.
පාර්ලිමේන්තුවේ බහුතරය මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ බව පෙන්වීමට ප‍්‍රමාණවත් අත්සන් සහිතව දිවුරුම් ප්‍රකාශ කතානායක වරයාට ඉදිරිපත් කිරීමට සූදානමකින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

