Latestදේශීය

අන්තරය අගමැති නිළ නිවස වටලයි

අන්තර් විශ්ව විද්‍යාලයීය ශීෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමන වලකාලීම සදහා ගෝල්ෆේස් අවට ස්ථාන කිහිපයකම මාර්ග හරහා ස්ථාවර මාර්ග බාධක සවිකර මාර්ග අවහික කර තිබුනු අතර විරෝධතා පාගමන අගමැති නිළ නිවස වෙත ගමන් කරනු ලැබුවා.

අගමැති නිල නිවස ඉදිරිපිට මේ වන විට විරෝධතා රැළියක් පැවැත්වෙනවා.  

ගෝල්ෆේස් පිටිය දක්වා විරෝධතා පාගමන ඉදිරියට ඇදෙන බවයි මෙහිදී අන්තර් විශ්ව ව්ද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා ප්‍රකාශ කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *