කතානායක අගමැතිධූරයට?
යෝජනා වී ඇති අන්තර්වාර පාලන ආන්ඩුවේ අගමැතිධූරයට වත්මන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නම යෝජනා වී තිබෙනවා.
මීට අමතරව දිනේෂ් ගුණවර්ධන සහ ඩලස් අලහපෙරුම යන මන්ත්‍රිවරුන්ගේ නම් මෙන්ම රමේෂ් පතිරණ සහ වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ගේ නම් ද යෝජනා වී තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

