ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත සංචාරයක
ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම මැයි මාසයේදී සිව් දින තරග තුනකින් සහ T20 තරග තුනකින් සමන්විත සංචාරයක් සඳහා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.
සංචාරයේ යෙදෙන කණ්ඩායම මැයි පළමුවනදින එංගලන්තයට ළඟාවීමට නියමිතයි.
පළමුව සිව් දින තරග තුන සඳහා සහභාගිවන එම කණ්ඩායම T20 තරග වලට සහභාගිවීමට නියමිත්ව ඇත්තේ ඉන් අනතුරුවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

