Latestක්‍රීඩාදේශීය

නැගීඑන ක්‍රිකට් පිලේ නායකත්වය නිපුන් ධනන්ජයට 

නැගීඑන ක්‍රිකට් කන්ඩායමේ එංගලන්ත ක්‍රිකට් සංචාරය වෙනුවෙන් ක්‍රීඩකයින් 18 දෙනකුගෙන් සමන්විත කන්ඩායමක් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති අතර එහි නයකත්වයට නිපුන් ධනන්ජය පත්කර තිබෙනවා. 

මැයි මස පළමුවනදා සංචාරය සඳහා පිටත්වීමට නියමිත කන්ඩායමේ සෙසු ක්‍රීඩකයින් වන්නේ, ලසිත් කෲස්පුල්ලේ, නිශාන් මදුශ්ක, නුවනිඳු ප්‍රනාන්ඳු, අශේන් බන්ඩාර, අවිශ්ක තරිඳු, අවිශ්ක පෙරේරා, දුනිත් වෙල්ලාලගේ, ධනන්ජය ලක්ශාන්, සන්තුශ් ගුනතිලක, යසිරු රොඩ්‍රිගො, අම්ෂි ද සිල්වා, නිපුන් මාලින්ග, උදිත් මදුශාන්, නිපුන් රන්සික, දිලුම් සුධීර, අශේන් ඩැනියෙල් සහ මනෙල්ක(ර්) ද සිල්වා. 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *