මහින්දට, නාමල්ට රට යාමත් තහනම්
පසුගිය 09 වෙනිදා මයිනා ගෝ ගම සහ ගෝටා ගෝ ගම අරගලභූමියේ සිටි විරෝධතාකරුවන්ට පහර දීමට පිරිස් සංවිධානය කළ බවට චෝදනා එල්ලවී ඇති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, රෝහිත අබේගුණවර්ධන යන මන්ත්‍රීවරුන් ඇතුලු 17 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මෙම පිරිස අතරට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද ඇතුළත්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

