සති 6කින් ගෑස් හිගය අවසන් කරනවා -ලිට්‍රෝ සමාගම
ගෑස් සිලින්ඩර් 35000ක් අද වෙළදපොලට බෙදා හැරීමට ලිට්‍රෝ ගෑස් සමාගම සැලසුම් කර තිබෙනවා.
තවත් මෙට්‍රික්ටොන් 3900ක් රැගත් ගෑස් නෞකාවක් අද දිවයිනට පැමිණියා.
මේ අතර ගෑස් ලබාදීමේදී ප්‍රමුඛතාවය කොළඹ ඇතුළු ප්‍රධාන නගරවලට හිමිවන බව ද එම සමාගම වැඩිදුරටත් පවසනවා.
එමෙන්ම සති 6කින් වෙළදපොලේ ගෑස් හිගය අවසන් කිරීමට පියවර ගන්නා බවයි ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

