තවත් අමාත්‍යවරු 09ක් දිවුරුම් දෙයි
අද දින (20) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ තවත් කැබිනට් අමාත්‍යවරුන් 09 දෙනෙක් දිවුරුම් දුන්නා. මෙම අමාත්‍යවරුන් අතරට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ඇතුලත්ව තිබීම විශේෂත්වයක්.
අද දිවුරුම් දුන් අමාත්‍යවරුන් 09 දෙනා වනුයේ,
හරීන් ප්‍රනාන්දු – සංචාරක හා ඉඩම්
මනුෂ නානායක්කාර – කම්කරු හා විදේශ රැකියා
නිමල් සිරිපාල සිල්වා – වරාය නාවික හා ගුවන් සේවා
සුසිල් ප්‍රේමජයන්ත – අධ්‍යාපන
කෙහෙළිය රඹුක්වැල්ල – සෞඛ්‍ය
විජයදාස රාජපක්ෂ – අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ
රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත
නලින් රුවන්ජීව ප්‍රනාන්දු – වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා
ටිරාන් අලස් – මහජන ආරක්ෂක
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

