හදිසි නීතිය මෙන්ම අත්‍යාවශ්‍ය කොමසාරිස් තනතුරද අවලංගුයි
ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පනවා අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් තනතුරක් බලගන්වා ඒ සදහා පත්කළ ජෙනරාල් කේ. ඩී. රුවන්චන්ද්‍ර මහතාගේ සේවා කාලය ඊයේ(20) අවසන් වූ බව ඒ මහතා පවසනවා.
හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ දින සිට දින 14ක් ඇතුලත එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත යුතු අතර නොඑසේනම් දින හදිසි නීතිය ප්‍රකාශ කිරීමෙන් 14ක් ඉක්ම ගිය විට හදිසිනීතිය අහෝසි වනු ඇත.
ඒ අනුව ඊයේ(20) දිනයෙන් අනතුරුව හදිසි නීතිය ක්‍රියාත්මක නොවන අතර අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් තනතුරද ක්‍රියාත්මක නොවනු ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

