විදේශ අමාත්‍යංශ ලේකම් ඉල්ලා අස්වේ
අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විදේශ අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දී ඇත.
කෙසේ වෙතත් ඔහු ජනාධිපති අතිරේක ලේකම් ධුරය තවදුරටත් දරනු ඇත.
මේ අතර නව විදේශ ලේකම්වරයා වශයෙන් අරුණි විජේවර්ධන මහත්මිය පත්කර තිබේ.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

