Latestදේශීය

ඉන්ධන මිල නැවතත් ඉහළට, සියළු අත්‍යාවශ්‍ය වියදම් නැවතත් ඉහළ යන ලකුණු

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (24) අලුයම 03.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. තවද ලංකා IOC සමාගම ද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල ගණන් මෙසේයි.

පෙට්‍රල් 92 – රු.82 කින් (නව මිල රු.420)

පෙට්‍රල් 95 – රු.77 කින් (නව මිල රු.450)

ඔටෝ ඩීසල් – රු.111 කින් (නව මිල රු.400)

සුපර් ඩීසල් – රු.116 කින් (නව මිල රු.445)


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *