ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම ඉල්ලා අස්විය යුතුයි – මහේල ජයවර්ධන
දෙදිනක් වයසැති බිළිදියක් ඉක්මනින් රෝහල් ගත කිරීමට අවශ්‍ය ඉන්ධන සොයා ගැනීමට නොහැකි වීමෙන් එම දැරිය මියගිය සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා වහාම සිය ධූරයෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා පවසනවා.
සිය නිල සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ජයවර්ධන මහතා මෙම අදහස් පල කලා.
බිළිදියගේ මරණ පරීක්ෂණය සිදුකළ ශානක රොෂාන් පතිරණ මහතා තම සමාජ ජාලා ගිණුමේ සටහන් කළ පහත අදහස ද උපුටා දක්වමින් මහේල ජයවර්ධන මහතා ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස දන්වා තිබුනා.
As a father I can only imagine what they must be going through If
read this and have any guilt should resign immediately as he was directly responsible for this situation and everyone els who was part of this administration…
Please follow and like us: