Latestදේශීය

වාහන වලට ඉන්ධන ලබා දෙන්නේ සීමාසහිතවයි

වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ දී මිල සීමාවන් නැවත වතාවක් සංශෝධනයට ලක් කර තිබේ.

නැවත වතාවක් ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නව මිල සීමාවන් මෙසේය.

යතුරු පැදි – රුපියල් 2,500.00
ත‍්‍රීවීල් – රුපියල් 3,000.00
අනෙකුත් වාහන – රුපියල් 10,000.00


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *