Latestදේශීය

අර්බුධයට උත්තරය රනිල් – රවී කරුණානායක

වත්මන් ආර්ථික අර්බුධයෙන් රට බේරාගත හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතාට බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

මාධ්‍යවේදීන් කළ විමසීමක දී කරුණානායක මහතා මෙම අදහස් පල කළා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ හැකියාව සහ දේශපාලන පරිනතභාවය තුළින් මෙම අභියෝග ජයගැනීමට හැකි බව ද ඔහු වැඩිදුරටත් පවසනවා.

වත්මන් හිඩස තුළ හොදම උත්තරය වික්‍රමසිංහ මහතා බවයි කරුණානායක මහතා පවසන්නේ.

යහපාලන ආන්ඩුවේ බැදුම්කර වංචාවට අදාල නඩුවේ ප්‍රධාන විත්තිකරුවකු වන රවී කරුණානායක මහතා එම කාලය තුළ මුදල් අමාත්‍යධූරය හෙබවීම ද විශේෂත්වයක්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *