Latestදේශීය

ශෂී වීරවංශට ඇප

නීති විරෝධී ආකාරයෙන් විදේශ ගමන් බල පත්‍රයක් සැකසීම යන චෝදනාවට වරදකාරිය කරමින් වසර දෙකක සිර දඬුවමක් හිමිව සිටි ශෂී වීරවංශ මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාල වසර දෙකක සිර දඩුවම නියම කරන ලද්දේ පසුගිය සිකුරාදා දිනයේ දී ය.

ශෂී වීරවංශ මහත්මිය විසින් ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව අද ඇය ඇප මත මුදා හරිනු ලැබුවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *