උදිත හිමි, රාහුල හිමි නිදහස් කරන ලෙස ඉල්ලා නිහඬ විරෝධතාවය
දේශපාලන පලිගැනීම් මත අසාධාරණ ලෙස අනීතිකව අත්අඩංගුවට ගත් ජාතික භික්ෂු පෙරමුණේ පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි පරිසරවේදී වෑකදවල රාහුල හිමියන් ඇතුළු සියලු දෙනා වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් වලස්මුල්ල අධිකරණය ඉදිරිපිට අද(31) නිහඬ විරෝධතාවයක් සංවිධානය කර තිබුනා.
මෙම විරෝධතාවයට දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධානය නියෝජිතයින් මෙන්ම ගිහි පැවදි විශාල පිරිසක් එක්ව සිටියා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

