Latestදේශීය

ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්න – නීතිපති දෙපාර්ථමේන්තුව

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දෙපාර්ථමේන්තුව විසින් රහස් පොලීසියට දැනුම් දී තිබෙනවා.

පසුගිය 09 වනදා ගාළුමුවදොර පිටියේ සහ අරලියගහ මන්දිරය අසල ගෝඨා ගෝ ගමට සහ මයිනා ගෝ ගමට එල්ල කළ පහරදීමට අදාලව සිදුකරමින් පවතින පරීක්ෂණ සදහා ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගන්නා ලෙසයි නීතිපති දෙපාර්ථමේන්තුව උපදෙස් දී ඇත්තේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *