අගමැතිකමට සුදුසු විමල් – වාසුදේව නානායක්කාර
පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන පක්ෂ 09හි නියෝජිතයින් ඊයේ විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී.
එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පැවසූවේ ස්වාධීණ පක්ෂ 09 හි කන්ඩායම් නායකත්වයට විමල් වීරවංශ මහතාව යෝජනා වූ බවයි.
තවද ඉදිරි අගමැතිධූර අපේක්ෂකත්වයට ද විමල් වීරවංශ මහතා සුදුසු බව මෙහිදී නානායක්කාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

